මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට…

තව කියවන්​න

ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළවයි…

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී සවස 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

2005 වසරේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරුන්ට ලැබී ඇති වාහන ගණනාවක් අතුරුදන්ව ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ…

සිය රජයක් යටතේ දිවයිනේ සියලු විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීරිගම ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැට`ඵ විසඳීමට කොමිසට කිසිඳු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය…

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද දිනයේදී සිදු කරනවා. ඒ, පස්වරු 2 ට මතුගම, කරම්පෑතර පිහිටි ඒ මහතා විසින්ම සකසා ගත්…

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන් බොහෝ පිරිසක් රට අත්හැර ගොස් ඇති බවයි සෞඛ්‍ය…

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ගෝල්ෆේස් ප්‍රදේශය, අ`ඵත්කඩේ අධිකරණ ප්‍රදේශය, බේරුවල, හම්බන්තොට, හික්කඩුව, ගාල්ල…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවතගම පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කළ උප…

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක්…

ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට…

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝ දෙනා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය මැයි මස 9 වන දා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින්…

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…

පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන්…

සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු  ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් 05දා…


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 33 වැනි තරඟයෙන් ලකුණු 09ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පංජාබ් කිංග්ස් කණ්ඩායම…

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 32 වැනි තරඟයෙන් කඩුළු 6ක ජයක්…

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් වාර්තාගත ජයක්…

ඊශ්‍රායලය විසින ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහාන් ප්‍රදේශයට මිෂයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඉරානය මීට පෙර ඊශ්‍රායලයට මිෂයිල ප්‍රහාර සහ ඩෝන ප්‍රහාර එල්ල කළ අතර, පසුව ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගියදා ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලය ද රැස් වුණා.

තව කියවන්​න

පසුගිය මාසයේ තේ අපනයනය සියයට 20 කින් පමණ පු`ඵල් වී ඇති බව ලංකා තේ මණ්ඩලය පවසනවා. මේ අනුව මෙරටින් තේ කිලෝග්‍රෑම් මිලියන 22.31 ක් අපනයනය කර…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…